
5 installs
පොඩි කාලේ මං මොනවා හරි ඔලුවට ආවම මගෙ සටහන් පොතේ සටහන් කරගන්නවා.දැන් මං ඒ සඳහා පොතක් පාවිච්චි කරන්නේ නෑ. ඒවා ඔලුවෙම තියාගන්න බලනවා. මේ එහෙම එකතු වෙච්ච ඒවා වගයක්. කළාව, ක්‍රීඩාව, තාක්ෂණය, සාමාන්‍ය සිදූවීම් වගේ දේවල් ගොඩක් මේ තුළ ඇති වෙයි. ඔබ සැමට ආරාධනා.